ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

මේ මගේ හදවත පියාණනී

මේ මගේ හදවත පියාණනී
ඔබටම දෙන්නේ මා
ප්‍රේමෙන් පුරවන්න දැන්
නමදිමු මුණින් වැටී
සවිබල දෙවිඳු මගේ //
අද ඔබෙ අභියසටා
එන්නෙමි මා තුටිනා
එහි ඇවිදින් මෙදිනේ
ඔබේ රුව දැකගන්නයි..