hymn lyrics
Home
Lyrics
Sinhala Articles
wallpapers
Links
Contact me
ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි
ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි
සමීප වන්න මට
ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි
සහනය දෙන්න මට
මගෙ සිත කැළඹුන වේලේදි
මා දුර්වල වූ කාලෙදි
සවි බල දෙනු මැන මා හට
ඉදිරියටම යන්න
වෙහෙසව බර උසුලන අයව
පාප බරෙන් මුදන්නට
ශුධතුනි යනවිට අප සමඟ
බලවත් වේ අපව
Home
♦ Sinhala Bible-Download-pdf ♦
ශු.බයිබලය(සිංහල)
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට
ඉතා ආශාවන්නාක්මෙන්
මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා
ආශා ඇත්තේය.
දෙවියන්වහන්සේ කෙරෙහි එනම්
ජීවමාන දෙවියන්වහන්සේ
කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ.
මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ
ඉදිරියෙහි පෙනෙම්ද?
(ගීතාවලිය 42:1-2)