hymn lyrics
Home
Lyrics
Sinhala Articles
wallpapers
Links
Contact me
ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
හිම මෙන් වඩින්න ශුධතුමෙනි
හිම මෙන් වඩින්න ශුධතුමෙනි
වැසි මෙන් එවන්න ඔබේ ආත්මය //
ආත්මය ශුද්ධාත්මය
වැසි මෙන් එවන්න ඔබේ ආත්මය //
ශුද්ධ දෙවිඳුනි වළා ටැඹ ඔබයි //
උල්පතයි ජීවනදියයි
ප්‍රීතියේ තෛලයයි //
Home
♦ Sinhala Bible-Download-pdf ♦
ශු.බයිබලය(සිංහල)
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට
ඉතා ආශාවන්නාක්මෙන්
මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා
ආශා ඇත්තේය.
දෙවියන්වහන්සේ කෙරෙහි එනම්
ජීවමාන දෙවියන්වහන්සේ
කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ.
මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ
ඉදිරියෙහි පෙනෙම්ද?
(ගීතාවලිය 42:1-2)