ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

ගීතිකා 26 - 50

26.කල්වාරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්නා ගලා යන්නා 
කල්වාරි ලේ ගඟ ගලා යන්නා
ගලා යන්න මා නිසා
මා නිසා යේසුස් දුක් විඳ මළා
දුක් විඳ මළා කුරුසේ //
කල්වාරි ලේ ගඟා ගලා යන්නා
ගලා යන්නා මා නිසා

27.යමි පස්සේ යේසුස් පස්සේ යමි
සැමදා සැමතැන පස්සේ යන්නෙමි
යමි පස්සේ යේසුස් පස්සේ යමි
කැඳවන සැමතැන යන්නෙමි

28.පෙරළුනා පෙරළුනා පෙරළුනා
මගේ සිතින් පාප බර පෙරළුනා
සියළු පාප සේදුනා
යේසුස්ගේ ලේ වලින්
හාලේලුයියා පෙරළුනා පෙරළුනා....

29.යේසු සමිඳුනි මගේ පාප දුරලවූ
සදා ඔබට ණයගැතියි මා මිදුම්කරු
මා වේ ඔබෙ බැටළුවා
ඔබ වෙයි මගේ එඬේරා
ඔබ යන මඟ මා එන්නම්
මගේ සමිඳුනි

30.සෑහේ ඔබ /// සමිඳේ
ගෞරවය ප්‍රශංසාව මහිමය ලබන්නට
මන්ද ඔබ සියල්ල මැවූ සේක්මය
ඔබේ කැමැත්ත නිසා
ඒවා තිබිණ ඒවා මැවින
සෑහේ ඔබ සමිඳේ

31.ස්වාමීන්ය ස්වාමීන්ය
මළවුන්ගෙන් නැගිට්ට යේසුස්ය
සෑම දණ නමව් සෑම දෙන කියව්
යේසුස් නම් ස්වාමීන්ය

32.කල නොකිරෙන් යේසු අදහන්
ඒ සැබෑ මිතුරයි
කරදර කුමක් වුවත්
ගෙනයයි යේසු ඔබ
දවස දීප්තිමත් වුවත්
ගී කියන් රෑ අඳුරෙදිත්
මුළු මග සැම දින
ගී කියම් කියම් කියම්

33.සුමිහිරි වූ හිමිතුමෙනි
රජ කරනු මගෙ සිතෙහි
නිර්මල මානෙල් මල ඔබ වේ
හර්දේ මාගේ පිපිලා ඇතේ

34.බලයෙන්වත් නොවේ
ශක්තියෙන්වත් නොමවේ නමුත්
මාගෙ ආත්මෙන් හිමි කියයි ///
කඳු පහකළ හැකියි

35.සිතින් යේසුස් වාගේ වෙන්ට
මං ආසයි ///
සිතින් යේසුස් වාගේ වෙන්ට
මං ආසයි

36.නෑ තනිව මා //
එතුමා පොරොන්දු වූවා
තනි නොකරන්න මා

37.බෝ ප්‍රශංසනීයයි උතුම්ය සමිඳු
වෙසෙනා ශුද්ධ කන්දේ
අප දෙවිගේ නුවර වේ
උතුරේ පිහිටා තිබෙනා
රජුගේ නුවර වූ
සියොන් කන්ද අලංකාරයි
පියකරු වේ

38.අනගියි ඔබේ දයා පෙම් ගුණේ
දිවියටත් වඩා //
මාගේ තොල් ඔබ පසසයි
දිවි ඇතිතෙක් ඔබ පසසයි
අනගියි ඔබේ දයා පෙම් ගුණේ
ජීවිතයටත් වඩා
මා අත් ඔසවන්නෙමි
ඔබේ නාමයෙන් //
මාගේ තොල් ඔබ පසසයි....

39.පසසම් නාමේ යේසුස් //
පර්වතයයි මා බලකොටුවයි
මා මිදුම්කරු යේසුස් තුළ අදහම්
පසසම් නාමේ යේසුස්

40.දේව රජය හා දමිටු කමත්
සොයන්න පළමු ඔබ
ඕනෑ සැම ලැබේ ඒ සමඟ
හලේලු හාලේලූයියා
හා-ලේ-ලූයියා ///
හාලේලු හාලේලූයියා

කෑම පමණකින් නොවේ නමුත්
සැම වදනින් දෙවිගේ
මිනිසා ජීවත්වන්නේමයි
හාලේලු හාලේලූයියා

ඉල්ලනු එවිට ලැබේ ඔබටා
සොයන්න හමුවේමයි
තට්ටු කරන කල හරිනු ලබයි
හාලේලු හාලේලූයියා

41.ශුද්ධ යොහාන් දිටිය සිටිනු සෙනඟ
දෙව් සිහසුන අරා
සැවොම සිටිහ දෙවිඳු නමදිමින්
ගයමින් සිටිහ අයෙක්
නටමින් සිටිහ අයෙක්
සැවොම සිටිහ දෙවිඳු නමදිමින්
පැසසේවා පැසසේවා
සැවොම සිටිහ දෙවිඳු නමදිමින් //

42.හමා එන් මා තුළේ //
මිහිරි ආත්මෙනි හමන් මා තුළේ
හිමි පා මුලේ
මා විශ්‍රාමෙ සම්පූර්ණයි
මිහිරි ආත්මෙනි හමන් මා තුළේ

43.එන් පසසන් දසුනි සමිඳුන්
වෙසෙනා රැයෙහි නිවසේ සමිඳුන්
ශුද්ධ තැන්හි දෑත් නගා පසසන්
ප්සසන් සමිඳුන් //

44.එතුම් නාමේ විශ්මිතයි ///
යේසුස් මා හිමි
එතුම් බලයෙන් යුත් රජුයි
සියල්ලෙහි ස්වාමීන්ය
එතුම් නාමේ විශ්මිතයි
යේසුස් මා හිමි
එතුම් මහත් එඬේරයි
යුගයන්හි පර්වතෙහි
සවිබලැත් දෙවියි
ආදරින බැතියෙන් පාමුල නමදිම්
එතුම් නාමේ විශ්මිතයි
යේසුස් මා හිමි

45.ගංගාවක් තිබේ හද තුළින් ගලයි
උල්පතක් ද තිබෙයි
පවින් ආත්මේ සෝදයි
එනු දියට බොහෝ සේ සපයයි
ගංඟාවක් තිබේ නොවියලේ සදා

46.යේසුස් මා සෑමදේ යේසුස් මාගේ
යේසුස් මා සෑම දේ ලොකු කුඩා
ජීවිතේ පුද කළේ
සෑම දේ අළුත් කළේ
යේසුස් මා සෑම දේ
වෙන කවුරුත් නොවේ

47.තෙල් දෙන් මා දල්වන පහනට
තෙල් දෙන් මා හට ස්වාමිනි
තෙල් දෙන් මා දල්වන පහනට
දල්වන්නට මුළු දවසේ
පසව් හෝසන්නා ///
රජුන්ගේ රජුට

48.මා මග සාදයි සමි දනිමි මා //
ජීවත් වුනොත් ශුද්ධෙට
හරි දේ කළොත් නිතින්
මා මග සාදයි සමි දනිමි මා

49. යේසුස් උදෙසා ජීවත් වන්නෙම
කුමන දෙයක් සිද්ධ වුනත්
ශුද්ධාත්මයට කීකරු වී
යේසුස් උදෙසා ජීවත්වන්නෙම

50.රජුන්ගේ රජතුමා
ස්වාමීන්ගේ ස්වාමි තුමා
එතුම් නම
යේසුස් /// ඕ රජතුමා