ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

උන්වහන්සේගේ කරුණාව

උන්වහන්සේගේ කරුණාව
සදාකල්ම පවතින්නේ //
ස්වාමින්ගේ ස්වාමින්ට
සදාකල්ම ස්තුතිවේවා //

බලවත් හස්තය අප වෙත දිගු කල
දෙවිඳුන් හට ස්තූති වේවා

ආශ්චර්යයන් කරන තැනැන්හට
සදාකල්ම ස්තූති වේවා

හාලේලූයියා ////