ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
Image and video hosting by TinyPic
Jesus-Name

ස්වර්ගය පවසන්නේ

ස්වර්ගය පවසන්නේ
මහිමය දෙවිඳුන්ගේ
මැවිල්ල හිස නමයි
සැමරීමට දෙවිඳුන්ගේ
සෑම හදක් දන්නේ
සෑම දණක් නැමිණේ
සෑම දිවක් කියන්නේ
ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි සමිඳාණෝ
බලන්න රජිඳුන්ගේ පැමිණීම
ශුද්ධයි සමිඳාණෝ