hymn lyrics
Home
Lyrics
Sinhala Articles
wallpapers
Links
Contact me
ලෝකාග්‍ර දෙවිඳුනි.. අපගේ පියාණෙනි.. මැවිල්ලේ කතුවර ඔබයි.. තේජස් මහිම වේ.. ප්‍රශංසාව මැද වැඩ සිටිනා.. පුදනට එතුමන් වටිනා.. අමිල ලෙයින් අපව මිළදී ගත්තා.. නමදිමු සැමදා සැවොමා..
ඔබේ ශුද්ධත්වය දෙස බලන විට
ඔබේ ශුද්ධත්වය දෙස බලන විට
අලංකාරත්වයට ලං වන විට
අවටින් ඇතිදේ ඒ ආලෝකේ
සෙවනැලි වේ
ඔබ හද ලංවන ප්‍රීතිය සෙව් විට
මා කැමැත්ත ඔබේ ප්‍රේමෙට ලංවූ විට
අවටින් ඇතිදේ ඒ ආලෝකේ
සෙවනැලි වේ
ඔබ නමදිමි //
මා ජීවත් වන්නේ ඔබ නමදින්නයි
Home
♦ Sinhala Bible-Download-pdf ♦
ශු.බයිබලය(සිංහල)
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට
ඉතා ආශාවන්නාක්මෙන්
මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා
ආශා ඇත්තේය.
දෙවියන්වහන්සේ කෙරෙහි එනම්
ජීවමාන දෙවියන්වහන්සේ
කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ.
මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ
ඉදිරියෙහි පෙනෙම්ද?
(ගීතාවලිය 42:1-2)